26.1 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන්ජන් අද අධිකරණයට

රන්ජන් අද අධිකරණයට

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති දෙවන පැමිණිල්ලට ඉදිරිපත් කිරීම සඳහා සිර දඬුවම් විඳින හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක අද (24) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රැගෙනවිත් තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් මීට ස්වල්ප වේලාවකට පෙර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබීය. අද නඩු විභාගය ආරම්භවීමට නියමිතව තිබේ.