එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ වත්මන් ඡායාරූපය මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.
Fact Check නම් සත්‍ය පිරික්සුම් වෙබ් අඩවියක් විසින් සමාජ මාධ්‍යවල පළවූ මෙම පින්තූරය පිළිබඳව අධ්‍යයනයක් කර එහි සත්‍යතාව හෙළිකර තිබේ.
මේ සඳහා ඔහු මීට පෙර ලබාගත් ඡායාරූපයක් නවීකරණය කර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති බවයි වාර්තා වන්නේ.