26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඋතුරු කොරියාවත් දැඩි ආහාර අර්බුදයක

උතුරු කොරියාවත් දැඩි ආහාර අර්බුදයක

උතුරු කොරියාව දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෘෂිකර්මාන්තය එරට ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වුවද ඊට අවශ්‍ය මුදල් නොමැතිවීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී උතුරු කොරියාවේ ආහාර නිෂ්පාදය අඩු වී ඇති අතර කෘෂිකර්මාන්තය වෙනුවෙන් එරට රජය වෙන් කරන මුදල්වලට වඩා වැඩි ප්‍රමාණයක් අවි ආයුධ මිල දී ගැනීමට වියදම් කිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බව ද විචාරකයින් පෙන්වා දෙන්නේ.