― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldකුල භේදය ගැන අලුත් තීරණයක්

කුල භේදය ගැන අලුත් තීරණයක්

කුලය අනුව යමෙකුට පහත්කොට සැලකීම තහනම් කරමින් අමෙරිකාවේ සියැටල් නගර බලධාරීන් අලුත් නීතියක් සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නීතිය මගින් සමාජට තුළ බෙදීම් අඩුවෙතැයි අනුමාන කෙරෙන අතර මෙම නව නීතිය සම්මත කිරීමත් සමඟ කුලය මත පදනම්ව වෙනස් කොට සැලකීම තහනම් කළ පළමු එක්සත් ජනපද නගරය බවට සියැටල් නගරය පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

‘දකුණු ආසියානු ඩයස්පෝරාව’ සැලකිල්ලට ගැනීමේදී මෙය සුවිශේෂී තීරණයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.