32 C
Colombo
Tuesday, May 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalමී මුරේ නෑමට ගිය අයෙක් අතුරුදහන්

මී මුරේ නෑමට ගිය අයෙක් අතුරුදහන්

විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් ඊයේ(23), උඩුදුම්බර පොලිස් වසමේ මී මුරේ ප්‍රදේශයේ ඇළක දිය නාමින් සිටියදි පැමිණි පිරිසෙන් එක් අයෙක් මෙලෙස අතුරුදහන් වී තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයා 30 හැවිරිදි තිඹිරිගස්කඩුව, මීගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදු කරයි.