29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබ්‍රසීලයේ සමාජ ශාලාවක වෙඩි තැබීමකින් 07ක් ජීවිතක්ෂයට

බ්‍රසීලයේ සමාජ ශාලාවක වෙඩි තැබීමකින් 07ක් ජීවිතක්ෂයට

බ්‍රසීලයේ බිලියඩ් ක්‍රීඩකයෙකුට සිනහා වූ පුද්ගලයන් 7 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

සිද්ධියෙන් 12 හැවිරිදි දැරියක් ඇතුළු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

30 හැවිරිදි සැකකරු Snap Cityහි සමාජ ශාලාවක බිලියඩ් ක්‍රීඩාවකට සම්බන්ධ වී දෙවරක් පරාජයට පත් වීම නිසා අසළ සිටි පිරිස ඔහුට සිනහා වී ඇති අතර මෙයින් කෝපයට පත් ඔහු සිය මිතුරන් ගෙන්වාගෙන එම ස්ථානයට වෙඩි තබා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.