― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsබිත්තර ආනයනයට පනවා තිබූ බද්ද අඩු කෙරේ

බිත්තර ආනයනයට පනවා තිබූ බද්ද අඩු කෙරේ

බිත්තර ආනයනය සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට රුපියල දක්වා අඩු කර තිබේ.

ඒ අනුවපෙබරවාරි 21 වැනිදා සිට ඉදිරි මාස 3ක කාලය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් බිත්තර ආනයනය කිරීමේ මෙම බද්ද අඩු කරන බවයි මුදල් හා ආර්ථික ස්ථිායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ආමත්‍යාංශය සඳහන් කළේ.

ආනයනය කරන ලද බිත්තර මිලියන 2ක තොගයක් සහිත නෞකාවක් මේ සති අන්තයේ දිවයිනට ලඟා වීමට නියමිතය.