28.9 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෛත්‍රී කොරියාව බලා පිටත් වෙයි

මෛත්‍රී කොරියාව බලා පිටත් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ කොරියාවේ විශ්ව සාම සම්මේලනය මගින් සංවිධානය කරන ලෝක සාම සමුළුවේ විශේෂ දේශනය පැවැත්වීම සඳහායි.

සාම සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් යන් යන්ග් හෝ මහතා කළ ආරාධනයකට අනුවයි මෛත්‍රීපාල සිරිසේන කොරියාව බලා පිටත්ව ගොස් ඇත්තේ.

කොරියාවේ සෝල් අගනුවරදී හෙට (24) ලෝක සාම සමුළුව රැස්වීමට නියමිතය.