25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුරෝපා කොමිසමේ සේවකයන්ට ටික්ටොක් තහනමක්

යුරෝපා කොමිසමේ සේවකයන්ට ටික්ටොක් තහනමක්

යුරෝපා කොමිසමේ සේවකයන්ට චීන සමාජ මාධ්‍ය යෙදුමක් වන ටික්ටොක් භාවිත කිරීම තහනම් කර තිබෙනවා.

ඒ අනුව මාර්තු මස 15 වැනිදා වනවිට එම සේවකයන්ට සිය පෞද්ගලික දුරකතන සහ පරිගණක මෙවලම් මගින් පවා එම යෙදුම ඉවත්කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

දත්ත ආරක්ෂණය පිළිබද ගැටලු‍ හේතුවෙන් යුරෝපා කොමිසම මෙම තීරණය ගෙන ඇති අතර ටික්ටොක් යෙදුම හරහා චීනය පෞද්ගලික දත්ත රැස්කරන බවට දිගුකලක පටන් චෝදනා පවතියි.