27.2 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පැයක් විදුලිය කැපේ

අද පැයක් විදුලිය කැපේ

අද පස්වරු 5.30 සිට 9.30 දක්වා පැයක කාලයක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව අදියර 04ක් යටතේ මුළු දිවයිනටම එම කාලසීමාවේ පැයක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කෙරේ. මේ අතර විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමද අද (24) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.