― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයාල්දේවියට පැන අවසන් ගමන් ගිය 20 හැවිරිදි ප්‍රේමවන්තයා

යාල්දේවියට පැන අවසන් ගමන් ගිය 20 හැවිරිදි ප්‍රේමවන්තයා

ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්නයේ දී තරුණයෙකු දුම්රියට පැන අද (28) පෙරවරුවේ සියදිවි හානිකරගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ උපකාර පංතියකට සහභාගී වීමට ගල්ගමුව නගරයට පැමිණි තරුණයෙක් මෙලෙස දුම්රියට පැන ඇති බවයි. යාල්දේවී සිග්‍රගාමී දුම්රියට පැන මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ වයස අවුරුදු 20ක තරුණයෙක්.

ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මෙම තරුණයා මෙලෙස සියදිවි නසාගන්නට ඇති බවට පොලිසිය සැකපළ කරනවා.