27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට නගර රැසක වායුව විෂ වෙයි

මෙරට නගර රැසක වායුව විෂ වෙයි

යාපනය, කුරුණෑගල, මහනුවර හා හම්බන්තොට යන නගරවල වායුගෝල තත්ත්ව දර්ශකය ඉහළ ගොස් තිබේ.

ඇමරිකානු වායු තත්ත්ව දර්ශකයට අනුව අද (28) උදෑසන මෙම නගරවල ශුද්‍ර අංශු ප්‍රමාණය 101 – 150ත් අතර මට්ටමේ පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේය.

මෙය සංවේදි පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් යම් අපහසුතා ඇතිවිය හැකි අගයක් බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් හෙට (01) දිනයේදී වායු දූෂණ තත්ත්වය තරමක් අඩුවිය හැකි අතර ඉදිරි දින කිහිපයේදී යළි සැළකිය යුතු මට්ටමකට ඉහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.