― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeWorldහොංකොං රාජ්‍යයේ මුව ආවරණ පැළඳීමේ නීතිය ඉවතට

හොංකොං රාජ්‍යයේ මුව ආවරණ පැළඳීමේ නීතිය ඉවතට

හොංකොං රාජ්‍යයේ මුව ආවරණ පැළදීමේ නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කොවිඩ් 19 වසංගතය ආරම්භයත් සමඟ පැනවූ මුව ආවරණ නීතිය හොංකොං රාජ්‍යය සම්පූර්ණයෙන්ම ඉවත් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

රෝහල්, ගුවන්තොටුපළ වැනි ඉහළ අවදානම් ස්ථානවල කාර්ය මණ්ඩලයට මුව ආවරණ පැළදීමට රෙගුලාසි පැනවීම සම්බන්ධයෙන් එම ස්ථානවල පරිපාලකයින්ට තීරණය කිරීමට එරට බලධාරීන් ඉඩ ලබාදී ඇති බව වාර්තා වන්නේ.