27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthඅපස්මාර රෝගීන්ට දෙන ඖෂධවල හිඟයක්

අපස්මාර රෝගීන්ට දෙන ඖෂධවල හිඟයක්

අපස්මාර රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා අපස්මාර සංගමය පවසයි.

මේ වනවිට මෙරට සිටින අපස්මාර රෝගීන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ 50,000කට අධික බවත් මෙලෙස ඖෂධ හිඟයක් ඇතිවීම අපස්මාර රෝගීන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් බවත් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ගුණරත්න ප්‍රකාශ කළේය.