26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදැරියකට හදි කළ 70 හැවිරිදි හිමිනම සොයා පරීක්ෂණ

දැරියකට හදි කළ 70 හැවිරිදි හිමිනම සොයා පරීක්ෂණ

70 හැවිරිදි හිමිනමක් වයස අවුරුදු 8ක් දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ පුවතක් හෙට්ටිපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සැකකාර හිමිනම මාස 2ක පමණ කාලයක සිට මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇති බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ. සැකකාර හිමිනම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අතර දැනට පලාගොස් ඇත.