― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldසල්ලි නැතත් මැතිවරණය පවත්වන්නැයි නියෝගයක්

සල්ලි නැතත් මැතිවරණය පවත්වන්නැයි නියෝගයක්

පකිස්ථාන රජය මුදල් නොමැති බව පැවසුවද දින 90ක් ඇතුළත පළාත් මැතිවරණය පැවැත්විය යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් කර තිබෙනවා.

3න් 2ක බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අගවිනිසුරු උමාර් අටාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්.

පකිස්ථාන පළාත් මැතිවරණයේ පළාත් 04 න් පන්ජාබ් සහ කයිබර් පළාත් දෙකේ ඡන්දය පවත්වන ලෙසට අධිකරණ නියෝගය නිකුත් කෙරුණා.