28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවී කිලෝවකට රුපියල් 75ක්

වී කිලෝවකට රුපියල් 75ක්

අලෙවි මණ්ඩලය හරහා වී කිලෝවක් රුපියල් 75 බැගින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

පෞද්ගලික අංශය හා එක්ව තරගකාරී මිල ගණනකට වී මිලදී ගැනීමටද අනුමැතිය ලබා දී ඇති අතර ඒ් අනුව අද (25) පටන් ගොවීන්ට වී අලෙවි මණ්ඩලයට තව වී ලබා දී මුදල් ලබාගැනීමේ හැකියාව පවතී.