23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල ඉහළ යාමෙන් ඇඟලුම් කර්මාන්තයට දැඩි බලපෑම්

විදුලි බිල ඉහළ යාමෙන් ඇඟලුම් කර්මාන්තයට දැඩි බලපෑම්

ඇඟලුම් ඉල්ලුම අඩුවී ඇති මොහොතක විදුලි ගාස්තු ඉහළ දැමීම රටේ ඇඟලුම් කර්මාන්තයට ඉදිරියේදී අයහපත් බලපෑමක් ඇති කරන බව එක්සත් ඇඟලුම් සංගමය පවසයි.

එම සංගමයේ උප සභාපති බ්ලීක්ස් ඒ. ප්‍රනාන්දු මේ බව පැවසීය.

විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් නිෂ්පාදන වියදම සියයට 5 කින් ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ. එමෙන්ම රටට දුන් GSP ප්ලස් බදු ණය ආපසු ලබාගැනීමේ පියවර මන්දගාමීව සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.