27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙවැනි මාත්‍රාව ගත්තොත් සංකූලතා අවමයි

තෙවැනි මාත්‍රාව ගත්තොත් සංකූලතා අවමයි

ප්‍රතිශක්තිකරණය අවම පුද්ගලයින්ට ‘ඔමික්‍රෝන්’ වෛරස ප්‍රභේදය වැළඳීම තුළින් දරුණු සංකූලතාවන් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

එබැවින් ජනතාව කඩිනමින් තෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගත යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අවධාරණය කරයි.