යුක්රේනයට තවත් ඩොලර් මිලියන 400 ක යුද ආධාර ලබාදීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.
යුක්රේනයේ කීටි අගනුවර සිටින සෙබළුන්ට අවශ්‍ය අවි ආයුධ සපයාගැනීම සඳහා මෙම යුදමය ආධාරය ලබාදීමටයි ඇමරිකාව තීරණය කර ඇත්තේ.
යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි මීට පෙර සඳහන් කර තිබුණේ රුසියානු ප්‍රහාර නවතාගැනිමට අවශ්‍ය නමි කාලතුවක්කු සහ උණ්ඩ
පශ්‍ය බවයි.