25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදියේ ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

රත්තොට සුදු ගඟේ ජමන්වත්ත නාන තොටුපළෙහි දියේ ගිලී පාසල් සිසුවෙකු අතුරුදන්ව තිබේ.

මිතුරන් දෙදෙනෙකු සමග දිය නාමින් සිටි 17 හැවිරිදි සිසුවෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. පොලීසිය, යුද හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව අතුරුදන්වූ සිසුවා සෙවීමේ කටයුතු ආරම්භ කර අතර රත්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.