― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeWorldඅවශ්‍ය රැකවරණය නොමැතිවීමෙන් එංගලන්තයේ වයස්ගත වැඩිහිටියන් දහස් ගණනක් ජිවිතක්ෂයට

අවශ්‍ය රැකවරණය නොමැතිවීමෙන් එංගලන්තයේ වයස්ගත වැඩිහිටියන් දහස් ගණනක් ජිවිතක්ෂයට

අවශ්‍ය රැකවරණය නොමැතිවීමෙන් එංගලන්තයේ වයස්ගත වැඩිහිටියන් දහස් ගණනක් ජිවිතක්ෂයට පත්වන බව නවතම වාර්තාවක් අනාවරණ කර තිබෙනවා.

ඒජ් යූකේ නම් පුන්‍ය සංවිධානයක් මේ බව හෙළි කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

2021 – 2022 වසරවල එම සංවිධානයෙන් සහාය ඉල්ලූ වයස අවුරුදු 65 සහ ඊට ඉහළ පුද්ගලයන් 28,890 දෙනෙකු කිසිදු රැකවරණයක් නොලබා ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සතියකට එලෙස වයස්ගත වැඩිහිටියන් 500 කට අධික පිරිසක් රැකවරණයක් නොමැතිව මරණයට පත්වන බව ද එම වාර්තාවේ සඳහන්.