26 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරජයේ මුද්‍රණාලයෙනුත් කොරෝනා පොකුරක්

රජයේ මුද්‍රණාලයෙනුත් කොරෝනා පොකුරක්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන් 15 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත සමග එහි අංශ තුනක් වසා දමා ඇත.

එහි තවත් සේවකයන් 50 දෙනකු පමණ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් නිරෝධායනයට ලක් කොට ඇති නිසා මුද්‍රණාලයේ බොහෝ අංශවල කටයුතුවලට බාධා මතුව තිබේ.

නිරෝධායනයට යොමු කෙරුණු සේවක පිරිස කොටස් වශයෙන් ගෙන්වා රාජකාරියේ යෙදවීමට බලාපොරොත්තු වේ.