29 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරත්‍රං මිල තවත් පහළට

රත්‍රං මිල තවත් පහළට

මෙරට රන් මිල අද (06) දිනයේත් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ,

රන් අවුන්ස – රු. 638,284.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,520.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 180,150.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,650.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 165,150.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,710.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 157,650.00