― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportලෝක ශුරයෙකුගේ සිහින බොඳ කළ එන්නත

ලෝක ශුරයෙකුගේ සිහින බොඳ කළ එන්නත

ඉන්දියන් වෙල්ස් මාස්ටර්ස් ටෙනිස් තරගාවලිය ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ට අහිමි වී තිබෙනවා. 

ඒ ජොකොවිච් කොව්ඩ් එන්නත් ලබා නොගැනීම නිසා අමෙරිකාවට ඇතුලු වීමට ඔහුට තහනම් කිරීම හේතුවෙන්. 

කොවිඩ් එන්නත ලබා නොගැනීම නිසා 2022 වසරේදී ජොකොවිච් ඔස්ට්‍රෙලියාවෙන් පිටුවහල් කිරීමට ද කටයුතු කළා.

පසුව එම තහනම ඉවත් කිරීම නිසා ඔහු මෙම වසරේ ඔස්ට්‍රෙලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීමට අවසරය හිමි වූ අතර නොවැක් ජොකොවිච් මෙවර ශූරතාව දිනා ගැනීමට ද සමත් වුණා.