26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'හරක් කටා' හා 'කුඩු සලිඳු' මැඩගස්කරයේදී අත්අඩංගුවට

‘හරක් කටා’ හා ‘කුඩු සලිඳු’ මැඩගස්කරයේදී අත්අඩංගුවට

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අවශ්‍යව සිටි අපරාධකරුවන්වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සහ සලිඳු මල්ෂික නොහොත් ‘කුඩු සලිඳු’ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මැඩගස්කරයේ ගුවන්තොටුපොළකදී තවත් සිව්දෙනෙකු සමඟ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.