32 C
Colombo
Saturday, March 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeGossipකථානායක බස් රථයට බහියි

කථානායක බස් රථයට බහියි

හක්මණ, දෙනගම, පේරකැටිකන්ද මාර්ගයේ ගමන් කිරීම සඳහා පත් කර ඇති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව බස් රථයේ නැගී කථානායක මහින්ද යාපා අබේවර්ධන ගමන් කර තිබේ.

ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් වැඩි කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ නව බස් රථයක් මෙම මාර්ගයේ ධාවනය කර තිබීම විශේෂත්වයකි.