― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldපාකිස්ථානයේ පාසල් සිසුවියන්ට හිජාබය අනිවාර්ය වෙයි

පාකිස්ථානයේ පාසල් සිසුවියන්ට හිජාබය අනිවාර්ය වෙයි

පාකිස්ථානයේ තුළ අධ්‍යාපනය ලබන සිසුවියන්ට සහ ගුරුවරියන්ට හිජාබ් පැළඳීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය කඩකරන්නන්ට එරෙහිව පියවර ගන්නා බවටද අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

පකිස්ථානය ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින බැවින් මෙවැනි නීති අවශ්‍ය දැයි බොහෝ දෙනා විවේචනය කරති.