― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමැතිවරණය කල් දැමුවහොත් නීතිමය පියවර ගන්නවා!

මැතිවරණය කල් දැමුවහොත් නීතිමය පියවර ගන්නවා!

ජනතාවගේ අයිතිවාසිකම් කඩකරමින් මැතිවරණය කල්දැමුවහොත් ඊට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කර තිබේ.

එහි මානව හිමිකම් කොමසාරිස් මහාචාර්ය විජිත නානායක්කාර ඊයේ මහනුවරදී මේ බව කියා සිටියා.

මැතිවරණය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවත් එසේ නොමැතිව කිසිදු අයුරකින් එය සිදුකිරීමට ඉඩදිය නොහැකි බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

ජනතා විරෝධතාවලට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම ද හෙළා දකින බව ඔහු ප්‍රකාශ කළේය.