29.5 C
Colombo
Sunday, February 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුඛෝපභෝගී වාහන මිල ඉහළට

සුඛෝපභෝගී වාහන මිල ඉහළට

සුඛෝපභෝගී වාහනවල මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල උච්ඡාවචනය වීම හේතුවෙනුයි මෙලෙස වාහන මිල ඉහළ ගොස් ඇත්තේ.

පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල දී ගැනීමද පහත ගොස් ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ සඳහන් කළේ.