27.8 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්‍රං මිල ශීඝ්‍ර ලෙස පහළට

රත්‍රං මිල ශීඝ්‍ර ලෙස පහළට

කොළඹ හෙට්ටිවීදියේ රත්‍රං මිල සැලකිය යුතු ලෙස පහත ගොස් තිබෙනවා.

අද පෙරවරුවේ කැරට් 24 ක රන් පවුමක මිල සටහන් වුයේ රුපියල් 145,000ක් ලෙසටයි. මෙම මස ආරම්භයේදී හෙට්ටිවීදියේ කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 184,000ක් ලෙස දැක්වුණා.

කැරට් 22 රන් පවුමක මිල මේ වනවිට රුපියල් 134,000ක් දක්වා පහත ගොස් ඇති අතර එය වසර මුල දැක්වුණේ රුපියල් 170,000 ක් ලෙසටයි.

මෙම වසරේ මේ දක්වා රන් මිලේ ඉහළම අගය වාර්තා වූයේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී වාර්තා විය.