27.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරු පළාතෙන් ගවයින් ප්‍රවාහනය තහනම්

උතුරු පළාතෙන් ගවයින් ප්‍රවාහනය තහනම්

උතුරු පළාතේ සිට වෙනත් පළාත්වලට ගවයින් ප්‍රවාහනය කිරීම තාවකාලිකව තහනම් කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල පැවසුවාය.

උතුරු පළාතේ රෝග වැළඳීමෙන් මියගිය ගවයින් සහ කිරි ගවයින් සංඛ්‍යාව 350 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ඇය කියා සිටියේ.