27.8 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportපැට් කමින්ස්ගේ මව අභාවප්‍රාප්ත වෙයි

පැට් කමින්ස්ගේ මව අභාවප්‍රාප්ත වෙයි

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස්ගේ මව මාරියා කමින්ස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

සිඩ්නි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය අභාවප්‍රාප්ත වී ඇත්තේ.

සිය මවගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව දැන් පැවැත්වෙන 03 වන ටෙස්ට් තරගයට සහභාගී නොවී පැට් කමින්ස්ද සිය මව් රට බලා පැමිණ තිබේ.