28.9 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවේ ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකිරීම අත්‍යවශ්‍යයි - ස්ටීව් හෑන්ක්

ශ්‍රී ලංකාවේ ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකිරීම අත්‍යවශ්‍යයි – ස්ටීව් හෑන්ක්

දිගුකාලීන ආර්ථික තිරසරභාවයක් ලගා කර ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාව ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකිරීම අත්‍යවශ්‍ය බව ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් ප්‍රකාශ කර තිබෙනවා.

ආර්ජන්ටිනාව, මොන්ටිනීග්‍රෝව වැනි රටවල අලුතින් මූල්‍ය සාර්ථකත්වයන් අත්කරගැනිමේ ක්‍රියාවලින් තුළ, ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ මහාචාර්ය හෑන්ක් සී.එන්.බී.සී පුවත් සේවය සමඟ සම්මුඛ සාකචිඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ ආයතනික ව්‍යුහයන් සහ පාලන රිතින් වෙනස් නොකළහොත් ශ්‍රී ලංකාව වැනි රට වල පවතින ආර්ථික අර්බුදකාරී තත්වයන් වෙනස් නොවනු ඇති බවයි.