― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඩොලරය අඩු වුණත් වාහන මිලේ අඩුවක් නැහැ

ඩොලරය අඩු වුණත් වාහන මිලේ අඩුවක් නැහැ

ඩොලරයේ අගය පහළ ගියද වාහන මිල ගණන්වල අඩුවීමක් සිදුනොවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

වාහන ආනයනය කිරීමට අවසර ලබා නොදුනහොත් වාහන මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බවයි එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ සඳහන් කළේ.

මේ අතර පාවිච්චි කළ ඇතැම් වාහනවල අලෙවිය ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ඒවායේ මිල ගණන්ද ඉහළ ගොස් ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.