23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයන්ට විශේෂ දීමනාවක් ලබාදීමට යෝජනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක් ලබාදීමට යෝජනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් රජය සලකා බලමින් සිටියි.

රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ මෙම වසරේ සිව්වන කාර්තුවේදී මෙය ලබාදීමට සලකා බලමින් සිටින බවයි.

සන්ඩේ ටයිම්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කර ආර්ථික තත්ත්වය තක්සේරු කිරීමෙන් පසු ගෙවීම සිදු කරනු ලැබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ද ක්‍රියාත්මක බැවින් ආර්ථිකයේ දියුණුවක් රජය අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.