27 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත් පෙති අලෙවි කළ සිවිල් ඉංජිනේරුවා මාට්ටු

මත් පෙති අලෙවි කළ සිවිල් ඉංජිනේරුවා මාට්ටු

මත් පෙති අලෙවි කළ බව කියන සිවිල් ඉංජිනේරුවකු බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව කොස්මෝදර පොලීසිය පවසයි.

බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ (31) හැවිරිදි වරල්ල පදිංචි සිවිල් ඉංජිනේරුවකු බව බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

අදාල සැකකරුද මෙම මත් පෙති භාවිතා කරන බවත් මොහු මෙම මත් පෙති මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් ඉලක්ක කර ගනිමින් එක් පෙත්තක් රුපියල් 100 ක මුදලකට අලෙවි කරන බවට සැකකරු පාපෝච්චාරණය කර ඇති බව වැටලීම සිදු කළ බව සඳහන්.