27 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපෙබරවාරියේදී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 169.9ක් උපයයි

පෙබරවාරියේදී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 169.9ක් උපයයි

පෙබරවාරි මාසයේදී සංචාරක කර්මාන්තය හරහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 169.9ක් උපයා ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

පසුගිය වසරේ එම කාලය තුළ සංචාරක කර්මාන්තය හරහා ඩොලර් මිලියන 169.4ක ආදායමක් ලැබී තිබේ.

2023 වසරේ මුල් මාස දෙක තුළ සංචාරකයින් 2,10,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මේ වනවිට එමගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 331.7ක් උපයා ඇත.