24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉවතට

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉවතට

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් එම ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉවත් කර තිබේ.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි මොහු ඉවත්කර ඇත්තේ.

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185 (1) වගන්තියේ සඳහන් වරදවලට අදාළව නොයෙල් ස්ටීවන් වෙත ඉදිරිපත් වී තිබූ චෝදනා සියල්ලටම වරදකරු බවට තීරණය වී ඇති බැවින් ආණ්ඩුකාරවරයා විසින් එම තීරණ ගෙන ඇත.