32.2 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවර්ජනය නොතකමින් දුම්රිය 20ක් ධාවනය කෙරේ

වර්ජනය නොතකමින් දුම්රිය 20ක් ධාවනය කෙරේ

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින් දුම්රිය 20ක් අද උදෑසන ධාවනයට එක් කිරීමට රියදුරන් සහය දුන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස අද උදෑසන 8.00 වන විට මෙම දුම්රිය 20 ධාවනය කළ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ.