24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් සහ පොලිසිය අතර ගුටි කෙළියක්

ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් සහ පොලිසිය අතර ගුටි කෙළියක්

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් ඔහුගේ නිවස වෙත පැමිණ සිටින අතර පක්ෂ ආධාරකරුවන්ගෙන් දැඩි විරෝධයක් පොලිසිය වෙත එල්ල වී තිබේ.