26 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස්වල ආසන ඔන්ලයින් ක්‍රමයට වෙන්කර ගැනීමට අවස්ථාව

බස්වල ආසන ඔන්ලයින් ක්‍රමයට වෙන්කර ගැනීමට අවස්ථාව

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වල ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේ පහසුකම මේ වනවිට සලසා දී තිබේ.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ඊට අදාළ ආසන වෙන් කිරීමේ කවුළුව විවෘත කිරීම සිදු කළේය.

එහිදී එම ආසන වෙන් කිරීම්වලට අදාළ වෙබ් අඩවියද විවෘත කෙරුණු අතර පැය 24 පුරා භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක 1315 ක්ෂණික දුරකථන අංකය හරහා ද ආසන වෙන් කර ගැනීමේ හැඛියාව පවතී.