― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeWorldබංග්ලාදේශයේ බස් රථ අනතුරකින් 19දෙනෙක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් රථ අනතුරකින් 19දෙනෙක් ජීවිතක්ෂයට

මධ්‍යම බංග්ලාදේශයේ අධිවෙිගී මාර්ගයක ගමන් ගත් බස් රථයක් පෙරලියාමෙන් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

බස්රථයේ ටයරයක් පුපුරා යාම නිසා රියදුරට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මගින් 40කට වැඩි පිරිසක් අනතුර සිදුව අවස්ථාවේ එහි ගමන් කර තිබුණා.