― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද සිට ගොවීන්ට මඩ පොහොර නොමිලේ

අද සිට ගොවීන්ට මඩ පොහොර නොමිලේ

මෙරට සියලුම වී ගොවීන්ට අද (20) සිට මඩ පොහොර නොමිලේ ලබාදීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ යූ.එස්.එයිඩ් ආයතනයේ දායකත්වයෙන් ආනයනය කරන ලද ටොන් 36,000 ක මෙම පොහොර තොගය නිල වශයෙන් ඊයේ (19) කෘෂිකර්ම අමාත්‍යංශයට බාර දුන්නේය.

වගා කන්න තුනකට පසුව මඩ පොහොර ගොවීන්ට ලබා දෙනු ලබන අතර මෙට්‍රික් ටොන් 11,537ක පළමු මඩපොහොර තොගය අද උතුර සහ නැගෙනහිර පළාත්වලට අයත් සියලු දිස්ත්‍රික්ක වෙත බෙදාහැරීමට නියමිතය.