33.9 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසාමයේ පණිවුඩය රැගෙන චීන ජනාධිපති රුසියානු සංචාරයක

සාමයේ පණිවුඩය රැගෙන චීන ජනාධිපති රුසියානු සංචාරයක

චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රථම වතාවට රුසියාවේ සංචාරයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

චීන ජනාෂිපතිවරයාගේ මෙම සංචාරය සාමයේ සංචාරය ලෙස නම් කර ඇති අතර චීන ජනපතිවරයා යුක්රේන ආක්‍රමණය නතර කිරීමට මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.