28.4 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිරිපාදෙන් ගත් දොදොල් කෑල්ලක මියගිය මීයෙක්

සිරිපාදෙන් ගත් දොදොල් කෑල්ලක මියගිය මීයෙක්

ශ්‍රීපාද වන්දනාව සඳහා ගිය ඇතැම් බැතිමතුන් නල්ලතන්නිය ප්‍රදේශයේ ඇති රසකැවිලි කඩයකින් මිලදී ගත් දොදොල් කැබැල්ලක මියගිය මීයෙක් සිටි බවට තොරතුරු වාර්තා වෙයි.

එම දොදොල් මිලට ගත් පාරිභෝගිකයා කියා සිටින්නේ දොදොල් කැබැල්ල විවෘත කළ විට එහි මියගිය මීයෙක් සිට හමු වූ බවයි.

කෙසේනමුත් පාරිභෝගිකයන් චෝදනා කරනුයේ අදාළ වෙළෙඳපොළට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි.