28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආනයන සීමා ළඟදීම ඉවත් කරනවා - IMF

ආනයන සීමා ළඟදීම ඉවත් කරනවා – IMF

දැනට පවතින ආනයන හා විනිමය පාලනයන් ක්‍රමයෙන් ඉවත් කිරීමට රජය අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අද ප්‍රකාශ කළේය.

පසුගියදා ශ්‍රී ලංකාව ආනයන හා විනිමය සීමාවන් කිහිපයක් ලිහිල් කළද විදේශ විනිමය නීති රීති සහ ආනයනික පාරිභෝගික භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ සීමාවන් තවමත් පවතී.