26 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ සිද්ධියක් සමිබන්ධයෙන් එරට රජය විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එලෙස පුපුරණ ද්‍රව්‍ය අටවා යැවූ පෙන් ඩ්‍රයිව් උපකරණයක් පරිගණයකට සම්බන්ධ කිරීමේදි පුපුරා ගොස් මාධ්‍යවේදියෙකු තුවාල ලබා තිබුණා.

එරට ආයතන පහකට පමණ මෙලෙස පුපුරණ ද්‍රව්‍ය අඩංගු ලිපි යවා ඇති බවටයි පොලිසිය පවසන්නේ.මෙය මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවන් විසින් සිදුකරන්නට ඇති බවට ද සැක කෙරෙනවා.