30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරන් පවුමක මිල ශීඝ්‍ර ලෙස පහළට

රන් පවුමක මිල ශීඝ්‍ර ලෙස පහළට

ඊයේ (21) දිනයට සාපේක්ෂව අද (22) දිනයේ රන් මිල සීඝ්‍ර ලෙස පහළ බැස ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

ඩොලරයේ අගය පහළ යාම රන් පවුමටද බලපා ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඒ අනුව අද (22) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 176,650ක් ලෙසත් කැරට් 22 රන් පවුමක් රුපියල් 161,950ක් ලෙසත් සටහන් වී තිබේ.