31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපිනට ලැබුණු නිල ඇදුම් බෙදන්න පොහොට්ටු මන්ත්‍රීන්ට ආරාධනා කරලා?

පිනට ලැබුණු නිල ඇදුම් බෙදන්න පොහොට්ටු මන්ත්‍රීන්ට ආරාධනා කරලා?

චීනයෙන් නොමිලේ ලබා දුන් නිල ඇදුම් සහ ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු මුදලින් මුද්‍රණය කළ පෙළපොත් බෙදා හැරීමට පොහොට්ටුවේ මැතිඇමැතිවරුන්ට ආරාධනා කරන ලෙස දැනුම් දෙමින් බස්නාහිර අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් සියලුම අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලිපියක් යොමු කොට ඇති බව වාර්තා වෙයි.

මෙම උත්සව අද දිනයේ පැවැත්වීමට නියමිතය.